🏡 First Floor House for Rent in Bokundara – Veera Mawatha
A well-maintained first floor house is available for rent in a convenient residential location, just 350m to 120 Bus Road.
✨ Property Features:
▪️ 2 Bedrooms
▪️ Spacious Living Room
▪️ Pantry with Kitchen Area
▪️ 1 Bathroom
▪️ Parking space for 1 vehicle
▪️ Secure property with roller gates
📍 Location Benefits:
▪️ Easy and quick access to Boralesgamuwa and Piliyandala
▪️ Calm residential neighborhood
💰 Monthly Rent: LKR 65,000
🔑 Key Money: 6 Months
📞 Contact now for more details or viewing arrangements.
🏡 බෝකුන්දර වීර මාවතේ පළමු මහලේ නිවසක් කුලියට
120 බස් පාරට මීටර් 350ක් දුරින් පිහිටි, හොඳින් නඩත්තු කළ පළමු මහලේ නිවසක් කුලියට දීමට ඇත.
✨ නිවසේ පහසුකම්:
▪️ නිදන කාමර 2ක්
▪️ සාලය
▪️ පැන්ට්රී සහිත කුස්සිය
▪️ බාත්රූම් 1ක්
▪️ වාහන 1ක් නවතා තැබීමට පහසුකම්
▪️ රෝලර් ගේට්ටු සහිත ආරක්ෂිත ස්ථානය
📍 ස්ථානයේ වාසි:
▪️ බොරලැස්ගමුව හා පිලියන්දලට ඉතා ඉක්මනින් ළඟා විය හැක
▪️ නිස්කලංක නේවාසික පරිසරය
💰 මාසික කුලිය: රු. 65,000/=
🔑 කී මනී: මාස 6ක
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.