ලොකු පිනිෂින් සෑන්ඩර් එක.වෝට බේස් වැඩක් සදහා පමනක් භාවිතා කරන ලදි. දින දෙක තුනක් පමණක් වැඩ ගෙන ඇත නැවත උවමනා නැති බැවන් විකුනමි.