ඔබේ පරිගණකයේ Performance උපරිම කරගෙන, කිසිම Lag එකක් නැතුව Gaming සහ වැඩකටයුතු කරන්න කැමතිද? නැත්නම් මේ ක්ෂේත්රයෙන් මාසිකව ඉහළ ආදායමක් උපයන්න කැමතිද? එහෙනම් මේ අවස්ථාව මඟ හැරගන්න එපා!
📌 Our Packages / අපගේ පැකේජ්:
1. Normal Course — LKR 5,000 (සම්පූර්ණ මඟපෙන්වීම)
PC Optimization & Gaming Tweaks: පරිගණකයක් සම්පුර්ණයෙන්ම Optimize කරන නිවැරදි ක්‍රමවේදය මුල සිට සරලව කියලා දෙනු ලැබේ.
Lag & Ping Fix: Games වල FPS වැඩි කරන හැටි සහ Online Games වල Ping එක ස්ථාවරව තබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම කියා දෙයි.
2. Premium Course — LKR 8,000 (Earning & Advanced Development)
Custom Optimization Tools: ඔබටම කියා අනන්‍ය වූ Optimization Tools (Regedit/Batch/Scripts) නිර්මාණය කරගන්නා ආකාරය පියවරෙන් පියවර කියා දේ.
Local & International Client Finding: ලංකාවේ වගේම පිටරට (International) Customers ලා ලෙහෙසියෙන්ම සොයාගන්නා රහස් ක්‍රමවේද ඇතුළත් වේ.
Monthly High Income: මේ ක්ෂේත්රය හරහා මාසිකව ස්ථාවර, ඉහළ අමතර මුදලක් (Passive/Active Income) උපයා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම කියා දෙනු ලැබේ.
Remote Support Services: ඕනෑම තැනක සිට සෘජුවම සේවාවන් සපයන ආකාරය (Remote Services).
📞 Contact Us / අදම සම්බන්ධ වන්න:
📍 Location / ස්ථානය: 72/1 Martinwatta, Agalawatta.
⚡ Powered by FILA