ක්ෂේත්‍ර අලෙවි විධායකවරුන් අවශ්‍යවේ❗️
🛑 සුදුසුකම් :
⚜️වයස අවු. 22 - 30 ත් අතර පිරිමි යතුරුපැදියක් හෝ වලංගු රියදුරු බලපත්‍රයක් අවශ්‍යව වේ.
⚜️ අ.පො.ස උසස් පෙළ සමත් වීම.
⚜️ අදාළ ප්‍රදේශ තුළ පදිංචිකරුවන් වීම අමතර සුදුසුකමකි.(පිළියන්දල,හෝමාගම,හොරණ)
⚜️ඇස්බැස්ට්ස් හා සිමෙන්ති නිෂ්පාදන අලෙවි කිරීමේ පලපුරුද්ද විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.
🛑රැකියා විස්තරය:
⚜️පාරිභෝගිකයින් සමග ඉතා හොද පරිභෝහික සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම.
⚜️වෙළද ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
⚜️නව පාරිභෝගිකයන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම.
⭕️දිරි දීමනා සමග ආකර්ෂණීය වැටුපක් ගෙවනු ලැබේ සහ වැටුප් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
076 719 5635