Posted by
Owner
Member since January 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අලෙවි නියෝ ජිත
=============
* එළවළු බීජ සහ දියර පොහොර අලෙවි නියෝ ජිතයින් අවශ්‍යයි.
* වැලිමඩ, බණ්ඩාරවෙල, නුවර එලිය, මහනුවර සහ මාතලේ අයදුම්කරුවන්ට විශේෂ සැ ලකිල්ලක් දක්වනු ලැ බේ
දීමනා
=====
* මුලික වැ ටුප
* ආකර්ෂණිය අලෙවි කොමිස්
* පෙට්‍රල් දීමනා
* මෝටර් බයිසිකල් නඩත්තු දීමනා
* දුරකථන ඇමතුම් දීමනා
* ආහාර දීමනා
සුදුසුකම්
======
* උසස් පෙළ විෂයයන් 3 සරල සාමාර්ථයක් සහ ඕනෑම කර්මාන්තයක විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ වසර 1ක සේවා පළපුරුද්ද තිබිය යුතුය
සම්මුඛ පරීක්ෂණ දෙහිවල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ
* සේවායෝජකයා - Supreme Marketing Co Pvt Ltd
* ස්ථානය - අංක 163/2 හිල් වීදිය දෙහිවල.
* දුරකථන අංකය - 0112 731924/ 0777 563 843/ 0777 717212
* ඊමේල් - supremesmarketing@gmail.com
වැඩි විස්තර සඳහා අමතන්න......



