කොල්ලෝ තුන්දෙනාම හදාගන්න අරගෙන ගියා!
මේ ලස්සන කෙල්ලෝ තුන්දෙනාට තාමත් ආදරණීය ගෙදරක් හොයනවා.
අසල්වැසියන්ගෙන් එන තර්ජන නිසා දැනට වෙන තැනක තමයි ඉන්නේ.
වයස හරි ගියාම අවශ්‍ය නම් අපිම වඳ සැත්කම කරලා දෙන්නම්.
විස්තර දැනගන්න WhatsApp එකෙන් අපිට මැසේජ් එකක් දාන්න:
All the boys were adopted!
These three beautiful girls are still looking for a kind home.
They are staying elsewhere due to threats from neighbours.
We will sterilize when they are old enough if needed.
Please text us on WhatsApp -