ප්‍රසිද්ධ ජෝතිෂ්‍ය ආයතනයකට උගත් සහයිකාවන් අවශ්‍යයි.
රූපවාහිනී නාලිකාවක ජෝතිෂ්‍ය වැඩසටහන් කරන ජෝතිෂ්‍ය වේදියෙකුගේ කාර්යාලයේ කටයුතු සිදු කිරීම සඳහා,
* මනා සන්නිවේදන හැකියාවක් සහිත,
* මුලික පරිගණක දැනුමැති,
* උසස් පෙළ සමත් උගත්
* වයස අවුරුදු 23-40 අතර තරුණියන් කඩවත Alfred අවශ්‍යයි.
* ආකර්ෂණීය වැටුප් හා දීමනා සහිතයි.