Type Setting vacancy එකක් හොයන හොරණ ඔයාට මෙන්න හොඳම අවස්ථාව.. ✨
අවශ්‍ය සුදුසුකම්: 🎓
✅ ටයිප් සෙටින් සහ අදාළ මෘදුකාංග පිළිබඳ ආරම්භක දැනුමක් තිබීම.
(MS Word, MS Excel, MS PowerPoint)
✅ ඉංග්‍රීසි සහ සිංහල ටයිප් කිරීමේ හැකියාව. ⌨️
✅ වයස අවුරුදු 20-25 අතර විය යුතුය. (Female 👩💼)
✅ හොරණ අවට කෙනෙක් වඩාත් සුදුසුයි.📍
අයදුම් කිරීමට: 📩
ඔයාගේ CV එක දැන්ම එවන්න:
📞 034 22 61777
📞 071 9 540410
(WhatsApp) 💬