භාවිතා නොකරන ලද නවතම 3HP මෝටරයක් සහිත productivity (kg/h) 1500 animal feed shredder ගවයන් ආදි සතුන් සදහා බඩ ඉරිගු,තෘණ,පිදුරු, ආදිය කුඩා කැබලි වලට කපා ගැනීමට හා කොම්පෝස්ට් සහදා යොදා ගන්නා ශාක කපාගැනීමට මේ යන්ත්රය භාවිතා කල හැකිය..