Fashion බිල්පත් මුද්‍රණය කල හැකි Electronic තරාදිය විකිණීමට
* දෙපස පෙනෙන කොල පැහැති LED තිරය
* 30kg දක්වා බර කිරිමේ හැකියාව
* භාණ්ඩ වර්ග 120 ක් මතකයේ තබාගත හැක
* විදුලිය/බැටරි මගින් ක්‍රියා කිරීම
* ආයතනයේ නම,ලාංචනය සහිතව සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් බිල් පත් මුද්‍රණය කර ගැනීමට හැකියාව
* තොග ඇතුලත් කිරීම,දෛනික වාර්ථා ලබා ගැනීමේ හැකියාව
සම්බන්ධ කිරීමේ හැකියාව
* එකවර පාරිභෝගිකයන් 4 දෙනෙකු සමග ගණුදෙනු කිරීමට ඇති හැකියාව