breeding size pure white fantai 2 pairs available..all are healthy birds 100%..all are pure white boot birds..i think they will lay eggs soon..if you need more information feel free to call me..transport can arrange islandwide by bus..thank you!
බිත්තර දැමීමට ආසන්න තනි සුදු මොනර පරවියන් ජෝඩු 2 ක් විකිනීමට ඇත..100% නීරෝගී සතුන් වේ..කකුල්වල බූට් ඇත...ඔවුන් ඉතා ඉක්මනින් බිත්තර දමනු ඇති බව මට සිතේ..වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඇමතුමක් දෙන්න...ප්‍රවහන පහසුකම් සලසා දිය හැකිය..ස්තූතියි!