Condition): 100% හොඳම තත්වයේ ඇත (මාස 6ක් පමණක් ඉතා පරිස්සමෙන් පාවිච්චි කර Box එකේ අසුරා තබා ඇත).
Brand & Model: Falcon HS17 17-Inch LED Display
ලැබෙන දේවල්: Monitor එක, Stand එක, Cables, සහ Original Box එක.
මිලදී ගත් ස්ථානය: MD Computers.
Meka denne mama 27inch monitor ekakata change una Meka use wenne na
Budget PC එකකට, Office/Study වැඩ වලට, Secondary Display එකකට හෝ CCTV Systems වලට ඉතාමත් සුදුසුයි. කිසිදු දෝෂයක් නැත.