🚨 JOB VACANCY: FACTORY SUPERVISOR (නිෂ්පාදන අධීක්ෂක) 🚨
ආයතනයේ නම: ස්කෑන් ලංකා ට්‍රේඩින් කම්පැනි (පුද්) සමාගම / SCAN LANKA TRADING CO (PVT) LTD
සේවා ස්ථානය: කර්මාන්තශාලාව (මාලබේ, කඩුවෙල, අතුරුගිරිය, බත්තරමුල්ල අවටින් විශේෂයි)
තනතුර: Factory Supervisor (කර්මාන්තශාලා අධීක්ෂක)
මාලබේ පිහිටි අපගේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා පළපුරුදු, ක්‍රියාශීලී "කර්මාන්තශාලා අධීක්ෂකවරුන්" වහාම බඳවා ගනු ලැබේ
📌 බඳවා ගැනීමේ සුදුසුකම්:
වයස: අවුරුදු 45 ට අඩු (පිරිමි)
පළපුරුද්ද: කර්මාන්තශාලාවක, යාන්ත්‍රික හෝ තාක්ෂණික අංශයක සේවා පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
තාක්ෂණික දැනුම: Technical, Electrical හෝ Mechanical ක්ෂේත්‍ර පිළිබඳව මූලික අවබෝධයක් සහ දක්ෂතාවයක් තිබිය යුතුය.
පදිංචිය: මාලබේ, කඩුවෙල, අතුරුගිරිය, බත්තරමුල්ල හෝ ඒ අවට ප්‍රදේශවලින් විශේෂයි.
කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
💰 වටිනා ප්රතිලාභ:ආකර්ෂණීය වැටුප් සහ දීමනා (සුදුසුකම් මත සාකච්ඡා කරගත හැක).
ස්ථාවර සහ සුරක්ෂිත සේවා පරිසරයක්.
📞 අයදුම් කළ යුතු ආකාරය:ඉහත සුදුසුකම් සපුරාලූ ඔබත් අදම අප හා සම්බන්ධ වන්න. වැඩිදුර විස්තර සඳහා පහත අංකයට අමතන්න හෝ ඔබගේ CV පත්‍රිකාව WhatsApp කරන්න.
දුරකථන අංකය: [0714307695]WhatsApp