💼 තනතුර : Factory Maintenance (කර්මාන්තශාලා නඩත්තු භාරකරු)
💠 සුදුසුකම් :
【~】✪ යාන්ත්රික හෝ විදුලි කටයුතු පිළිබඳ මූලික දැනුම.
【~】✪ කාර්මික විද්යාල සුදුසුකම් තිබේ නම් වාසියකි.
【~】✪ කර්මාන්තශාලා අත්දැකීම් තිබේ නම් අමතර වාසියකි.
【~】✪ කණ්ඩායම් වැඩ සහ මුර සේවයට හැකියාව තිබීම.
【~】✪ සේවා ස්ථානය: Ekala
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලා යන්ත්ර නඩත්තු කිරීම.
【~】✪ විදුලි හා යාන්ත්රික දෝෂ පරීක්ෂා කිරීම සහ අලුත්වැඩියා කිරීම.
【~】✪ දෛනික නඩත්තු කටයුතු වගකීමෙන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(සේවා කාලය: පෙ.ව. 8:00 – ප.ව. 5:00)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකයට අමතන්න.
📳 දුරකථන අංකය : 071 307 9521
📧 ඊ-මේල් ලිපිනය : vacancy@rhino.lk
📪 ලිපිනය :
Ekala