🍵 කර්මාන්තශාලා සේවක / සේවිකාවන් අවශ්‍යයි
🔹 කොහිලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ තේ අපනයන කර්මාන්තශාලාවක් සඳහා සේවක / සේවිකාවන් වහාම අවශ්‍ය කර තිබේ.
👨🔧 ස්ත්‍රී / පුරුෂ දෙපිරිසටම ඉල්ලුම් කළ හැක
🎂 වයස: අවුරුදු 18 – 45 අතර
📍 ස්ථානය: කොටිකාවත්ත – කොහිලවත්ත, කැලණිය
✨ ප්රතිලාභ:
▪️ ආකර්ෂණීය වැටුප්
▪️ පැමිණීමේ දීමනා
▪️ රාත්‍රී සේවා මුරයන්
▪️ අතිකාල (OT) දීමනා
▪️ වසර අවසාන බෝනස් (Bonus)
▪️ වාර්ෂික වැටුප් වර්ධක
▪️ EPF / ETF
▪️ දහවල් හා රාත්‍රී ආහාරයන් නොමිලේ
▪️ සුහදශීලී සේවා පරිසරය
📞 දැනම අමතන්න:
077 213 9032 / 077 304 8753