තනතුර : ශ්‍රමික (Labourer) ඇබෑර්තු
අප ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා කාර්යක්ෂම සහ උද්යෝගිමත් ශ්‍රමිකයින් බඳවා ගැනේ.
💠 සුදුසුකම් :
✪ අවම අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම්
✪ භාණ්ඩ පැටවීම සහ බෑම (Loading & Unloading) සඳහා ශාරීරික යෝග්‍යතාවය තිබීම.
✪ වයස අවුරුදු 25 ත් 45 ත් අතර
✪ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
✅ වරප්‍රසාද :
• ආකර්ෂණීය මාසික වැටුපක්.
• නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
• කාර්ය සාධන දීමනා සහ අතිකාල දීමනා (OT).
• නිල ඇඳුම් සහ රක්ෂණාවරණ.
• EPF / ETF පහසුකම්.
• ආයතනය තුළ ස්ථිර රැකියා සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
✅ අයදුම් කලයුතු ආකාරය ✍️:
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 7993409 / +94 114 360 224
#📳 Whatsapp \ දුරකථන අංකය : 070 799 3411
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers.seascape@gmail.com
🌐 𝓦𝓮𝓫 : https://www.seascapelogistics.lk/
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No 125, Nawala Road, Narahenpita, Colombo-05
✅ දිවයිනපුරා ශාඛාවන්හි රැකියා ඇබෑර්තු ඇත