Factory helpers Job Vacancies in Homagama
> වෘත්තීමය රැකියාවක් සොයන ඔබට මාකුඹුර, හෝමාගම (Munchee අසල) පිහිටි අප කර්මාන්තශාලාවේ රැකියා ඇබෑර්තු ඇත.
> දිරි දීමනා, පැමිණීමේ දීමනා හා අතිකාල සමගින් රු. 50,000.00 ට වඩා වැඩි වැටුපක් ලබාගැනීමට හැකිය
> විශේෂ සුදුසුකම් අවශ්‍ය නොවන අතර නුපුහුණු, ගැහැණු පිරිමි අයවලුන් අවශ්‍ය වේ.
> පාසැල් හැර ගිය අයවලුන් ද සලකා බැලේ.
+++ සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න 0764833464 / 0763100001