Factory Assistant (කර්මාන්ත සහකාර)
වැලිගම , මිදිගම පිහිටි ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආයතනයක් සඳහා පුහුණු / නුපුහුණු , ගැහැණු / පිරිමි සේවකයින් බදවා ගැනේ.
ඉලෙක්ට්‍රොනික සංරචක පෑස්සුම් සඳහා පුහුණුව ලබා දෙනු ලැබේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 - 45 අතර පුහුණු-නුපුහුණු ගැහැණු පිරිමි සේවකයන් බදවා ගැනේ.
දුර පලාත් වලින් අයදුම් කරන අය අතරින් තේරී පත් වන පිරිමි අයදුම්කරුවන්ට පමණක් නවාතැන් පහසුකම් සලසා දිය හැක.
📞 +94 77 530 3001 අදම අමතන්න
ඉහත දුරකථන අංක ඔස්සේ අන්තර්ජාලය (Whatsapp) ඔස්සේ තොරතුරු යැවිය හැක.
කරුණාකර පහත තොරතුරු whatsapp කරන්න.
නම, වයස, ලිපිනය,
📧 email: hr@icd.lk