♥️ *කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය (Harsh Chemicals)* නිසා ඔබේ මුහුණේ සම අකාලයේ සවුත්තු වෙලාද?
🤥 *කුරුලෑ, ලප කැළැල් සහ අවපැහැ ගැන්වුණු* සමට ස්වභාවධර්මයෙන්ම ලැබුණු අගනා විසඳුම - Nut Grass (කලංදුරු) Herbal Face Wash! 🧼🌸
♥️ ඇයි ඔබ මේ Face Wash එකම තෝරාගත යුත්තේ? 🤔
✅ *ස්වභාවික සුවඳ*: කලංදුරු මුල් වලටම ආවේණික වූ සුවදායී ස්වභාවික සුවඳ
✅ *කුරුලෑ වලට තිත*: Pimples සහ කුරුලෑ ඇතිවීම පාලනය කර සම පිරිසිදු කරයි.
✅ *කැළැල්* මැකී යයි: Dark spots සහ Pigmentation අවම කර සම ඒකාකාරීව පැහැපත් කරයි (Skin Fairness).
✅ *කෙමිකල් නැත*: කිසිදු සැර රසායනිකයක් අඩංගු නොවන නිසා ඕනෑම කාලයක් බිය නැතිව පාවිච්චි කළ හැකියි. (මාස 2කට වඩා දිගුකාලීන භාවිතයට ඉතා සුදුසුයි).
♥️ සම ඇතුළතින්ම පෝෂණය කරමින් ස්වභාවික දිදුලන පෙනුමක් ලබාගන්න අදම ඇණවුම් කරන්න! 🛍️✨
📩 වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් එවන්න (DM).