විකිණීමට – අගනා ඉඩමක්! 🔥
📍 රත්නපුර - පානදුර ප්රධාන මාර්ගයට ආසන්නව
📏 පර්චස් 28 ක වටිනා ඉඩමක්
✅ ප්රධාන මාර්ගයෙන් මීටර් 250 පමණයි
✅ වට තාප්ප ගොඩනැගූ ආරක්ෂිත ඉඩම
✅ ජලය, නල ජලය සහ විදුලිය පහසුකම්
✅ කාමරයක් සහිත නිවසක් ඇත
✅ වෙළඳාමට හෝ පදිංචියට සුදුසුයි
🌴 කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පලතුරු වගා කර ඇත
💰 ආයෝජනයට හෝ වාසයට ඉතා සුදුසු අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න