Ezviz CS-H6C 2MP Indoor Wi-Fi B&W Camera 4mm
EZVIZ CS-H6C 2MP Indoor Wi-Fi B&W Camera 4mm
Rs.6550 / 2Y Warranty
🔹1080p Resolution
🔹360° Panoramic View
🔹Auto-Tracking
🔹IR Night Vision (Up to 10m/ 33 ft)
🔹Motion Detection & Two-Way Talk
🔹Sleep Mode for Privacy Protection
🔹View from Anywhere
🔹Supports MicroSD Card (Up to 256 6B) & EZVIZ CloudPlay Storage
ඔබේ නිවස,shop එක දේපළ වගේම වතු සොරසතුරු කරදරයෙන් ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න දැන්ම It solution එකට Change වෙන්න.
දැන් ලෝකේ ඕනෑම තැනක සිට බලන්න wifi තාක්ශනය සහිත.
හොඳම Warranty එක්ක හොඳම CCTV ගන්න හරිම තැන It
Solution.
We are Direct Importer & Distributer
කැමරා එකේ විස්තර :-
⭕ ගෙදර ආරක්ෂාව CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.
⭕ Phone එකෙන් බලන්න පුලුවන්
⭕ Phone එකෙන් කතාකරන දේ අහන්න පුලුවන්
⭕ Phone එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවන්
⭕ Phone එකෙන් Vedio Record කරන්න පුලුවන්
⭕ කැමරාවට Record වෙන්න හදන්නත් පුලුවන්
⭕ Night Vision පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ Phone එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවන්
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කවුරු හරි ආවොත් Auto Phone එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවන්
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනන්
⭕සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )
Call / අමතන්න
එකට whatsapp හෝ call කරන්න.
👉 අපේ Service එක :-
1. ඔබගේ නිවසට පැමින සවිකර දිය හැක. සවි කිරීමේ ගාස්තු ( Rs.2000)
2. ඔබ ගන්නා සෑම භාණ්ඩයක් සදහාම වගකීම් කාලයක් හිමි වන අතර. අප විසින් සවි කර දෙනු ලබන කැමරා පද්ධති සදහාද වගකීම් කාලයක් හිමි වේ.
🤝 විස්වාසයෙන් යුතුව කැමරා මිල දී ගැනිමට පිවිසෙන්න
✨IT SOLUTION KANDY
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Canon IXUS 430 4MP Camera
Kandy, Cameras & CamcordersRs 10,00016 days
4MP WIFI Dual Screen PTZ Camera
MEMBERKandy, Other ElectronicsRs 4,99045 days
4MP Dual Lens PTZ CCTV Night Vision Camera
MEMBERKandy, Other ElectronicsRs 4,99015 days
12MP Three Screen WIFI IP Camera
MEMBERKandy, Other ElectronicsRs 7,50037 days