💼 තනතුර : Executive Chef
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ආහාර වේලීය අංශයේ (චීන, ඉතාලි, බටහිර) පළපුරුද්දක් සහ සුදුසුකම් තිබිය යුතුය.
【~】✪ ජාතික හැඳුනුම්පත හා සියලුම වෘත්තීය සහතිකපත්වල මුල් පිටපත් ඉදිරිපත් කළ හැකි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමූහයේ අදාළ ආහාර වේලීය අංශයේ මුල්‍යය හා අධ්යක්ෂණ කාර්යභාරයන් සිදු කිරීම.
【~】✪ ප්‍රමිතිගත හා ගුණාත්මක ආහාර නිෂ්පාදනය සහ කළමනාකරණය සහතික කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මුලික වැටුපක් (රු. 80,000 - 150,000) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ සේවා අයකිරීම් (Service Charge) හා ඉලක්ක (Target) පදනම් කරගත් අතිරේක ආදායම් ඇත.
【~】✪ පළපුරුද්ද හා ක්ෂමතාවය මත ඉහළ වැටුප් ගෙවනු ලැබේ.
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත සඳහන් ලිපිනයට පැමිණ අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0771590786 හෝ 0766863603
📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
30/10 මරදාන පාර, හැඳල, වත්තල