Rs 1,415,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
*Currently Project Under Development Status*
Highly Residential Land Plots for sale in Kottawa, Maththegoda Near Salgas Junction
Walking distance Maththegoda Pettah 138/2 and 342 bus route.
Easy access to kottawa, Piliyandala, Pannipitiya, Maharagama towns
Closes to Government & private Schools, Supermarkets, Banks etc.
• 400 m to Salgas Junction
• 3 Km to Kottawa Nursing Home
• 10 minutes Kottawa town
• 10 minutes to Makubura Multimodal Centre
• 10 minutes to Kottawa Highway Entrance
• 10 minutes to Kahathuduwa Expressway Entrance
• A great neighborhood community
• 20 feet carpet roads
• Electricity and water available
• Approved Plans and Clear Deeds
Pay Rs.500,000/= and reserve your dream block of land today !!!
Hurry....only for 5 lucky customers !!!
කොට්ටාව මත්තේගොඩ සල්ගස් හන්දිය ඇවිදින දුරින් වැදගත් පරිසරයක අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට පිටකොටුව මත්තේගොඩ 138/2,342 බස් මාර්ගය පේන දුරින් කොට්ටාව නගරයට ඉතාමත් ආසන්නව පිළියන්දල,පොල්ගස්ඕවිට සහ මහරගම නගරයට පහසුවෙන් ප්රවේශ විය හැක සියලුම පහසුකම් වලින් අනුන පුද්ගලික බැංකු,රජයේ බැංකු ,රජයේ පාසල් හා සුපිරි වෙළදසැල් වලට පහසුවෙන් ලගා විය හැකිය
• මත්තේගොඩ සල්ගස් හංදියට 400m
• කොට්ටාව නර්සින් හෝම් 3KM
• කොට්ටාව,පන්නිපිටිය,මහරගම සහ පිළියන්දල නගරයට විනාඩි 10 යි
• මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
• ප්රභූ පැලැන්තියේ අසල්වැසි ප්රජාව
• අඩි 20 කාපට් මාර්ග ප්රවේශය
• විදුලිය හා ජලය ඇත
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
බැංකු ණය ලබා ගත හැක (ඕනෑම බැංකුවකින්)
ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා අප අමතන්න





