🎗 දිනෙන් දින වටිනාකමින් ඉහළ යන වටරැක ප්‍රදේශයෙන් ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්!
ආයෝජනයට හෝ නේවාසික භාවිතයට සුදුසු, අගනා බිම් කොටස් කිහිපයක් දැන් ඔබටම 🔑
🌿 නිස්කලංක, ආරක්ෂිත සහ ස්වභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරයක ඔබේ සිහින නිවස ඉදිකිරීමට හොඳම අවස්ථාව මෙන්න! ✨
🔰 හයිලෙවල් පාරට පහසු ප්‍රවේශය
🔰 ගොඩගම හන්දියට 5Km
🔰 පාදුක්ක නගරයට 3Km
🔰 වටරැක දුම්රිය ස්ථානයට 500m
🔰 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2Km
🔰 NSBM හරිත සරසවියට 5Km
🏡 පහසුකම්:
♻️ තෙකලා විදුලිය
♻️ නල ජලය
♻️ සම්පූර්ණ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
♻️ තාර යෙදු පුළුල් මාර්ග
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු, ජිම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලම ඉතා ලඟින්!
💫 ඔබේ සිහින නිවහන අදම ආරම්භ කරන්න!
💳 පහසු ගෙවීම්:
🔰 රු. 200,000/-ක් ගෙවා අදම ඔබේ ඉඩම වෙන් කරවා ගන්න
🔰 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව ගෙවීමේ පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!
✨ ඔබේ අනාගතය අදම ආරම්භ කරන්න – හොඳම තේරීම මෙන්න!