𝐇𝐚𝐲𝐥𝐞𝐲𝐬 සමූහ ව්‍යාපාරයට අයත් 𝐇𝐚𝐲𝐥𝐞𝐲𝐬 𝐅𝐞𝐧𝐭𝐨𝐧𝐬 ආයතනයෙහි ව්‍යාපෘති සඳහා පළපුරුදු කැණීම් යන්ත්‍ර ක්‍රියාකරුවන් (Excavator Operator) දැන් බඳවා ගනු ලැබේ
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කැණීම් යන්ත්‍ර ක්‍රියාකරුවන් EXCAVATOR OPERATOR
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ කැණීම් යන්ත්‍ර (Excavator) ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද
【~】✪ ආරක්ෂිත නීති රීති පිළිපදිමින් වගකීම් සහිතව වැඩ කටයුතු කිරීමේ හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Dinesha- 0759980010
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Kushani- 0771053678