Under damper overstrung. Was repaired and tuned long ago but has not been used since. Urgent sale to the highest offer. Inspection at Nugegoda by appointment please. Text or whatsapp msg only
Evestaff පියානෝවක් ඉක්මණින් විකිණීමට ඇත. වසර කහිපයකට පෙර අළුත්වැඩියා කලද ඉන්පසු පාවිච්චි නොවීය. වැඩිම ඉල්ලුමට. නුගේගොඩදී පරීක්ෂා කිරීමට sms හෝ whatsapp msg එකක් එවන්න.