නිවසේ භාවිතා කරන ලද LG EVER COOL ෆ්රිජ් එක. දැනට කූල් වෙන්නෙ නැත. ගෑස් ගසාගත යුතුය. දිරුම් නොමැත.පිටත පේන්ට් සීරීමක් වත් නැත.යතුර ඇත. පරීක්ෂාවෙන් පසු වෙනසක් කල හැකිය .මාතර අකුරැස්ස