අපගේ ප්රමුඛ පෙළේ ඉවෙන්ට් ලොජිස්ටික්ස් (Event Logistics) සමාගමෙහි සේවය සඳහා ලොරි සහ බර වාහන පැදවීමට පළපුරුදු, වගකීමෙන් වැඩ කළ හැකි රියදුරන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම (Heavy Vehicle License)
අවම වශයෙන් වසර 2-3 කවත් බර වාහන පැදවීමේ පළපුරුද්ද
ලංකාවේ ප්‍රධාන මාර්ග පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම
වයස අවුරුදු 25 - 40 අතර
මත්ද්‍රව්‍ය/මත්පැන් භාවිතයෙන් තොර, විශ්වාසවන්ත අයෙකු වීම
ප්රතිලාභ:
ආකර්ෂණීය මූලික වැටුපක්
අතිකාල දීමනා (OT) සහ චාරිකා දීමනා.
ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ