අපගේ ප්රමුඛ පෙළේ ඉවෙන්ට් ලොජිස්ටික්ස් (Event Logistics) සමාගමෙහි පවතින සහයක (Helper) පුරප්පාඩු සඳහා කඩිසර, උනන්දුවක් දක්වන සේවකයින් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 - 40 අතර (පිරිමි)
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
වෙලාවට වැඩ කිරීම සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීම
ප්රතිලාභ:
ආකර්ෂණීය දෛනික / මාසික වැටුප්
අතිකාල දීමනා (OT) සහ අනෙකුත් දීමනා
ආහාර සහ නවාතැන් පහසුකම් (සාකච්ඡා කරගත හැක)