Epson EB - EO1 Projector
තවම වගකීම් කාලය ද අවසන් නොමැති මාස කිහිපයක් තුළ පැය කිහිපයක් භාවිතා කර ඇත.
දවල් කාලයට ඉතා හොදින් භාවිතා කළ හැකි අතර Loomans 3000 වැඩි ආලෝක තත්වයක් පවතී. වෙළඳ පොලේ වර්තමාන මිල රු.1 60 000 ක් වේ.
සීරිලාවත් නොමැති අතර HDMI,VGA,USB Cable Suport කරයි.
Sound ද එහි ඇත.
Video, Image - Quolity තත්වයෙන් පවතී. පරීක්ෂා කර බලා රැගෙන ගිය හැක.