Epson EcoTank L3250 Wi-Fi All-in-One Printer in excellent condition.
✔ Purchased in July 2025
✔ Used for only 6 months
✔ Fully working with excellent print quality
✔ Print, Scan & Copy
✔ Wi-Fi and USB connectivity
Selling because I have closed my shop.
Price: LKR 55,000 (Negotiable)
Contact for more details or to inspect the printer.
හොඳ තත්ත්වයේ ඇති Epson EcoTank L3250 Wi-Fi All-in-One Printer එකක් විකිණීමට ඇත.
✅ 2025 ජූලි මාසයේදී මිලදී ගන්නා ලදී
✅ මාස 6ක් පමණක් භාවිතා කර ඇත
✅ Print / Scan / Copy සියල්ල හොඳින් ක්‍රියා කරයි
✅ Wi-Fi සහ USB පහසුකම් ඇත
✅ මුද්‍රණ තත්ත්වය ඉතා හොඳයි
සාප්පුව වසා දැමීම හේතුවෙන් විකිණීමට ඇත.
💰 මිල: රු. 55,000 (මිල සාකච්ඡා කළ හැක.)
වැඩි විස්තර සඳහා අමතන්න.