Epson EcoTank L3210 All-in-One Printer
ප්‍රින්ටර් /කොපි /ස්කෑන් -
Print | Scan | Copy | Borderless Printing
තීන්ත බෝතලයකින් වැඩි කොළ ප්‍රමාණයක් මුද්‍රණය කල හැකි නිසා අඩු වියදමකින් ඔබගේ මුද්‍රණ කටයුතු කර ගත හැක
නිවසේ සිටම දරුවන්ගේ පාසල් මුද්‍රණ කටයුතු සදහා මෙය හොද ආයෝජනයකි
අදම අපගේ දුරකථන අංකයට කතා කර ඔබගේ ප්‍රින්ටර් එක වෙන් කරවා ගන්න ,නැත්නම් ඔබගේ නිවසට ගේනවා ගන්න කතා කරන්න
මේ ගානට දෙන්නේ අපි විතරයි
ඔබට අවශ්‍ය සියලුම ප්‍රින්ටර් අඩුම මිලට මිලදී ගැනීමට අදම එන්න
Ultra-low printing cost – up to 4,500 pages (B/W) & 7,500 pages (Color)
Compact design with built-in ink tank
Spill-free, easy ink refilling
Borderless photo printing up to 4R
High-speed & reliable performance
1 Year Warranty 🛡
That’s significantly higher than the yield of traditional cartridge printers, making it a budget-friendly option for frequent printing.
Here’s a breakdown of the ink bottle yield for the Epson EcoTank L3210:
Black ink bottle: Up to 4,500 pages
Cyan ink bottle: Up to 7,500 pages
Magenta ink bottle: Up to 7,500 pages
Yellow ink bottle: Up to 7,500 pages
Epson L3210 boasts a print speed of 10 pages per minute (ppm) for black-and-white and 5 ppm for color,
according to the official specifications. The site also cites a single-sided scan speed of 11 seconds for black and 32 seconds for color.
✅ කිසිවෙකුට සමකල නොහැකි වෙළදපලේ අඩුම මිල,
✅ ව්‍යාජ බාල අනුකරණ වලට නොරැවටෙන්න
✅ සෑම විටකම වගකීම විමසන්න
✅ අප ආයතනය අලෙවි කරන සියලුම භාණ්ඩ 100%
ORIGINAL බවට සහතික වෙමු++++++++++++++++++++++++++++++++++++++++
******දැන් සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න*****
⚡ දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට කුරියර් සේවාව හරහා ප්රවාහණය කරනු
ලැබේ.
⚡ කුරියර් සේවාව සඳහා ලබාදෙන ඇනවුම්වලට කලින් මුදල් ගෙවිය යුතුය.
⚡ මෙම සේවාව සඳහා දැනට මුදල් ගණුදෙනු පමණක් භාවිතා කරනු ඇත
අලවියෙන් පසුව වගකීමක් නොමැති පුද්ගලික හා ව්‍යජ ආයතනයන්ගෙන් පරිගණක හා උපාංග මිලදී ගැනිමේදී සැලකිලිමත් වන්න ,
සෑමවිටම ඔබ මිලදී ගන්නා පරිගණක හා උපාංග සදහා අලවියෙන් පසුව වගකීමක ලබා දීම සදහා එම ආයතන , පුද්ගලික විකුණුම් කරුවන් සතුව ප්‍රමාණවත් තොග හා අමතර කොටස් ගැන විමසන්න.
වසර 15ක් පුරා පරිගණක හා උපාංග අලෙවියේ විශිෂ්ට පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනයෙන් ඔබත් මිලදීගෙන වෙනස අත්විදින්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



