පෙළ පොත, වැඩ පොත සහ අදාළ ව්‍යාකරණ ආවරණය කෙරේ. එක් එක් පාඩම අවසානයේ හෝ වරින් වර පැවරුම් ලබා දෙනු ඇත. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
6 ශ්‍රේණියේ සිට ආරම්භ කර ඉදිරියට යාමට වඩාත් සුදුසුය.
පන්තිය සඳහා නිතිපතා පැමිණීම සහ වෙලාවට වැඩ කිරීම අනිවාර්ය වේ.
සතියකට පන්ති 4ක්.
ජා ඇල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ඉංග්‍රීසි භාෂාවට උනන්දුවක් දක්වන සිසුන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
Text book , work book and related grammar will be covered. Assignments will be given at the end of each lesson or periodically. Past question papers will be discussed.
More suitable to start from grade 6 and continue.
Regular attendance and punctuality for the class is a must.
4 classes per week.
Priority will be given to the students who is keen in English language in low income families in Ja Ela.