සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉංග්‍රීසි - නියත 'A' සාමාර්ථයක් සඳහා
ඕනෑම ලකුණු මට්ටමක ළමයෙකු සදහා
* Online classes /Physical classes
* තනි/ කුඩා කණ්ඩායම් (2-4)
°writing
°reading
°listening
°speaking
°Grammer
•Bar/pie chart describing, tenses, reported speech වැනි විභාගයට අත්‍යවශ්‍ය විෂය කරුණු
•පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
අඩු ලකුණු මට්ටම් වල ළමුන් සඳහා විශේෂ අවධානය .
Charges per session.
Per session Rs.1500/-
Conducted by a university student.
"You are not weak, you just need to practice"