ඉංජිනේරු තාක්ෂණවේදය
2028
අප්‍රේල් මස මුල සිට පන්ති ආරම්භ වේ.
නව බඳවාගැනීම මෙම දිනවලදී සිදුවේ
තුසිත - කිරිඳිවැල
සෙනසුරාදා 10.00 - 12.00
ශක්ති - වැලිවේරිය
සඳුදා ප.ව. 3.00 - 5.00
සිසත්වින් - කඩවත
සෙනසුරාදා ප.ව. 5.00 - 7.00
සිසත්වින් - දෙල්ගොඩ
සඳුදා ප.ව. 5.30 - 7.30
විශ්ව - නිට්ටඹුව
ඉරිදා ප.ව. 3.30. - 5.30
Theory
විෂය සරල මට්ටමේ සිට ගැඹුරුම මට්ටම දක්වා නිවැරදි ව නිරවුල් ව ඕනෑම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි සාකච්ඡා කිරීම.
Practical
රජයේ විභාග පරීක්ෂකවරුන් මගින්ම, ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුහුණුවීම් කටයුතු සිදුකරන ලංකාවේ එකම ET පන්තිය සඳහා ඔබටත් ආරාධනා.
මුල සිට පන්ති ආරම්භවේ.
තනි හො කණ්ඩායම් පන්ති සදහා විමසන්න.
උත්තර පත්තර පරීක්ෂක, ප්‍රායෝගික ක්‍රියාකාරකම් පරීක්ෂක
සමීර පෙරේරා