ඔබගේ දරුවාට අවශ්‍ය සියලුම විෂය සම්බන්ධ කරුණු සහ ගැටලු නිරාකරණය කර දීම සඳහා ගුරුවරයෙකු සොයන්නේද?
උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් ලංකාවේ හොඳම තාක්ෂණික පීඨයට ඇතුළත් වුණු විද්‍යාර්ථයකු ලෙස මම ඔබගේ දරුවාද විශිෂ්ටයෙකු කරන්නම්..
මා ගැන පොඩි හැඳින්වීමක්,
2021 උසස් පෙළ විභාගය තාක්ෂණ විෂයයෙන් විභාගයට උසස් පෙළ විභාගයට මුහුණ දී දිස්ත්‍රික්කයේන් 4 ස්ථානයද, මුළු දිවයිනේම 32 ස්ථානයද ලබාගත් මම වර්තමානයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටී.