🛺⚡ "තෙල් වියදමට තිත තියන්න... ආදායම වැඩි කරන්න!"
ඔබේ Bajaj RE ත්රිරෝද රථය දැන් දින 4 කින්ම සම්පූර්ණ Electric e-Wheel එකක් කරගන්න!
🔥 LeMS- Lanka E-Mobility Solutions සමඟ
💰 දිනපතා තෙල් සඳහා වැය කරන මුදල අඩු කරගන්න
⚡ 100% ශ්රී ලාංකීය තාක්ෂණය
🔋 වසර 5ක බැටරි වගකීම
🛺 Automatic Drive – Clutch නැහැ, Gear මාරු කිරීමක් නැහැ
🔇 නිහඬ ධාවනය – Engine සද්ද නැහැ
🏠 නිවසේදීම Charging පහසුකම
📍 එක් Charge එකකින් 130_140km දක්වා ධාවනය
🛠️ Engine Oil, Filter, Clutch Repair වියදම් අමතක කරන්න
🌱 පරිසර හිතකාමී අනාගතයට අදම පියවරක් තබන්න
💡 ඇයි LeMS?
"ඔබගේම හුරුපුරුදු ත්රිරෝද රථයම නවීන Electric රථයක් බවට පත්කර ගන්න."0779 977 977, 0711 534235 , 070 768 6836
✅ ඉන්ධන පෝලිම් අවසන්
✅ දිනපතා වැඩි ලාභයක්
✅ අඩු නඩත්තු වියදම්
✅ වැඩි පහසුව
✅ වැඩි ආදායම
📞 අදම අමතන්න!