Energizer පෝන් එක ඉක්මනින් විකිනීමට - Dual SIM / Good Battery
ඉතා හොඳ තත්ත්වයේ පවතින Energizer කී පෑඩ් පෝන් එකක් විකිණීමට ඇත. දෙවන දුරකථනයක් (Backup phone) ලෙස භාවිතා කිරීමට ඉතාම කදිමයි.
Brand: Energizer (Original)
SIM: Dual SIM (සීම් දෙකක් දැමිය හැක)
Battery: Energizer බැටරි නිසා ඉතා වැඩි කාලයක් භාවිතා කළ හැක.
Features:
පැහැදිලි Display එක (Working 100%).
පහසුවෙන් පාවිච්චි කළ හැකි විශාල කී පෑඩ් එක.
පැහැදිලි ශබ්දය (Clear Calling).
FM Radio & Torch පහසුකම් සහිතයි.
SD Card භාවිතා කළ හැක.
තත්ත්වය: ඉතා හොඳින් ක්රියා කරයි. කිසිදු දෝෂයක් නොමැත.
මිල: රු. [1800] /- (මිල සාකච්ඡා කළ හැක)
ස්ථානය: [පානදුර]