6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂය උගන්වනු ලැබේ.
* පාඩමෙන් පාඩම සරලව, නිවැරදිව පැහැදිලි කිරීම.
* ව්‍යාකරණ, රචනා, සාහිත්‍ය කොටස් මනාව ආවරණය කිරීම.
* පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
* දුර්වල ළමුන් සඳහා විශේෂ අවධානය.
* නිවසට පැමිණ මගින් ඉගැන්වීම.
කිරිබත්ගොඩ, වත්තල, එඬේරමුල්ල, අවට ප්‍රදේශ.
අමතන්න: