EMTOP High Pressure Washer 2000W (Home Used)
ගෙදර පාවිච්චිය සඳහා පමණක් ඉතාමත් අඩුවෙන් පාවිච්චි කරන ලද EMTOP (2000W) High Pressure Washer එකක් ඉක්මනින් විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැත, 100% ක් හොඳම ධාවන තත්ත්වයේ පවතී (Excellent working condition).
• Brand: EMTOP
• Model: EHPW2001
• Power: 2000W (ඉතාමත් හොඳ ඉහළ Pressure එකක් ඇත)
• Accessories: Original Pressure Gun, High-Pressure Hose, Foam Lance (සබන් බෝතලය) සහ අනෙකුත් සියලුම උපාංග සම්පූර්ණයෙන් ඇත.
වාහන සේදීමට සහ නිවසේ මිදුල/තාප්ප පිරිසිදු කිරීමට ඉතාමත් කදිමයි. පැමිණ පරික්ෂා කර බලා මිලදී ගත හැක.