EMTOP ETRR657902 79kg Tamping rammer Wacker machine 6.5Hp Petrol engine
තත්වය : අලුත්ම.
වර්ගය : එම්ටොප් EMTOP.
මාදිලිය : ETRR657902.
එන්ජිම :
ලොන්සින් (LONCIN POLSKA MOTOR) සමාගමේ නිශ්පාදිත උඩ පනින සහ දෙදරවන උපකරණ සඳහාම විශේෂිත එන්ජින් මාදිලියකි.
LC 168F-2H
උපරිම ජවය : අශ්වබල 6.5.
වායු සිසිලන සිවු පහර එක සිලින්ඩරයක පෙට්රල් එන්ජිමකි.
Cast iron sleeve එකක් ඇත.
ලිහිසි තෙල් අඩු නම් දැන ගැනීමට සංවේදකයක් ඇත.
කොට්න් එයා ක්ලීනරය වටේට ස්පොන්ජ් ෆිල්ටරයක් ඇත.
බූට් එක ජර්මනියේ නිශ්පාදිතයි.
බර : කිලෝ 79.
තෙරපුම් ජවය : කිලෝ නිවුටන් 10.
මිනිත්තුවට තෙරපුම් : 450 - 660.
සපත්තුවේ ප්රමාණය : 33 x 29 cm.
පෙට්රල් ටැංකිය : ලීටර් 2.
විශේෂිත මිලකට.
මාස තුනක වැඩ කුලී නොමැති සේවා වගකීමක් සමගින් (අමතර කොටස් සඳහා ගෙවීමට සිදුවේ).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : EMTOP.
Model : ETRR657902.
Petrol engine powered tamping rammer machine from EMTOP brand.
* Bellows boot made in GERMANY.
Petrol engine
Engine power : 4.8kW (6.5HP)
LONCIN POLKSA MOTOR LC168F-2H model
Specifically designed for jumpers and vibrators.
Key features of the engines :
• Motors are characterized by high efficiency, compact design and high reliability.
• four-stroke gasoline , air-cooled top-valve technology (OHV),
• lightweight, compact engine design,
• cast iron cylinder sleeve,
• oil level sensor to prevent damage when the oil level is too low,
• The engine has a cotton air filter with a foam prefilter that further protects the engine from harsh conditions.
• euro 5 combustion standard
Weight : 79Kgs
Impact force : 10kN
Impact rate : 450-660rpm
Jumping stroke : 65mm
Shoe size : 33 x 29cm
Fuel tank : 2.0L
Going at a special cash price.
Including a three months labor free service warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


EMTOP 79kg Tamping rammer Wacker machine 6.5Hp Petrol 4 Stroke engine
MEMBERColombo, Industry Tools & MachineryRs 315,0003 hours
3 Functions EMTOP 800 Watts Rotary Hammer Hilti Drill Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 18,32049 days
300mm EMTOP Cordless lithium battery Grass trimmer cutter machine kit
MEMBERColombo, Industry Tools & MachineryRs 26,50049 days
EMTOP 13mm 20V 66Nm Brushless motor cordless hammer impact drill machine
MEMBERColombo, Industry Tools & MachineryRs 25,90049 days
