තත්වය : අලුත්ම.
වර්ගය : එම්ටොප් EMTOP.
මාදිලිය : EHGN 20045.
වොට් 2000ක ජවයක් සහිත හොට් එයා ගන් මාදිලියකි.
• වායු ප්රවාහය සුසර කිරීමට හැකි මාදිලියකි.
උෂ්ණත්ව අගයන් තුනක් සහිතයි : සෙල්සියස් අංශක 50, 300, 450.
වායු ප්රවාහය : 450 / 50-450 / 50-550 L/min
කට්ටලයට නොසෙල් හතරක් ඇතුළත් වෙයි.
මාස 06 ක අලුත් වැඩියා වගකීමක් සමගින්.
අවසර ලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : EMTOP.
Model : EHGN 20045.
2000 Watts heat gun machine with Tool set.
* With user adjustable air flow.
Temperature : 50°C / 50-450°C / 50-550°C
Airflow : 450 / 300 / 450 L/min
Adjustable temperature with rotating back for precise control
Include:
1 Pcs reduction nozzle
1 Pcs reflector nozzle
1 Pcs flat nozzle
1 Pcs scraper
Including 06 months repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.