R404A Refrigerant සිලින්ඩරයක් විකිණීමට ඇත.
10.9kg ධාරිතාවක් ඇති, හොඳ තත්ත්වයේ සිලින්ඩරයකි. Refrigeration සහ Air Conditioning වැඩ සඳහා සුදුසුයි. සිලින්ඩරය හිස් වන අතර නැවත භාවිතයට ගත හැක.
මිල සාකච්ඡා කළ හැක. වැඩි විස්තර සඳහා අමතන්න.