🏡 ඇඹුල්දෙණිය _ නුගේගොඩ ශාලාව පාර පර් 14.1 සමන්විත දේපලක් විකිණීමට.
නවීන දෙමහල් නිවසක් සහ පැරණි අලුත්වැඩියාකරන ලද නිවසක් විකිණීමට තිබේ. ස්වභාවක හෝ කිසිදු අපදාවක් නොමැති අදික ඉල්ලුමක් තිබෙන සියලු පහසුකම්වලට ඉතා ඉක්මනින් ලගා විය හැකි ප්රදේශයකි. වෙන වෙනම විදුලි ජල පහසුකම් ලබාගෙන ඇති අතර මසකට ලක්ශයකට අදික කුලී ආදායමක්ද ඉපයීමට හැකි දේපලකි.
🔹 දෙමහල් නිවසේ විස්තර:
• නිදන කාමර 4ක්
• නානකාමර 2ක්
• විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය වෙන වෙනම.
• වාහන නැවතීමෙ පහසුකම්.
• සම්පූර්ණ සීමා තාප්ප සහ රෝලර් ගේට්ටුව සහ වෙනම ඇතුවීම්.
🔹 නවීකරණය කරන ලද පැරණි නිවස
. කාමර 3කින් සමන්විතය
. නානකාමර 1යි
. විශාල විසිත්ත කාමරය
. වාහන දෙකකට වැඩි නැවතීමෙ පහසුකම.
📍 ස්ථානය:
ශාලාව පාර ඇඹුල්දෙනිය නුගේගොඩ .
🚍 690 බස් මාර්ගයට මීටර් 100
🛣️ ඇබුල්දෙනිය මංසන්ධියට මීටර් 600
🅿️ අඩි 20 සිට අඩි 12 දක්වා මාර්ගය නිවසටම'
📐 විස්තර:
• ඉඩම් ප්‍රමාණය: පර්චස් 14.1
* සින්නක්කර පිරිසිසු ඔප්පු.
* Coc Approved For land.
🚨 ඉක්මන් විකිණීම – මිල සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න
බ්‍රෝකර්වරු අනවශ්‍ය වේ.!
සත්‍ය ගැනුම්කරුවන් පමණක් අමතන්න!
හිමිකරු - නිරංජලා
A beautiful two-storey All separate Annex and Separate house located in a Huge Demand Area Middle Of Central, Ideal for a comfortable family living or Commercial Uses or Rentals many more.
🔹 Property Details:
Two Story House
• 4 Bedrooms
• 2 Bathrooms
• Living Room & Kitchen Have Each Annex.
• Parking Area
• Fully secured with boundary wall ,& Roller shutter gate.
* House And two Story Annex Have Separate Entrance and Separate water and Electricity.
* By renting out the two separate houses, you can earn an income of more than 1 lakh per month.
Separate House ( This is a slightly old building, but it is a valuable building that could be renovated and put to use.)
* 3 bed Rooms
* 1 Attached bathroom
* kitchen Area
* Big living area
📍 Location:
Embuldeniya, Shalawa Road, Nugegoda.
🚍 Only 100 meters to Route 690 Nugegoda bus road
🛣️ Just 600 meters to Embuldeniya Junction
📐 Size:
• Land size: 14.1 perches
. Entrance Road 20ft to 12ft
🚨 Urgent Sale – Price negotiable
📞 Please contact for more details ( Owner | Mrs Niranjala )
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

22.3P Bare Land for Sale in Shalawa road, Embuldeniya, Nugegoda
22.3 perchesMEMBERColombo, Land For SaleRs 64,670,000 total price41 days
4 Bedrooms Solar House for Rent Nugegoda Ebuldaniya Salawa Road
Beds: 4, Baths: 4MEMBERColombo, House RentalsRs 220,000 /month28 days
Solar Electricity Modern House Rent Nugegoda Ebuldaniya Salawa Road
Beds: 4, Baths: 3MEMBERColombo, House RentalsRs 200,000 /month47 days
(AFA719) 08 P Sale at Facing Salawa Road Ebuldeneya Nugegoda
8.0 perchesMEMBERColombo, Land For SaleRs 3,000,000 per perch25 days