ඉතාමත් හොඳින් වැඩුණු, නිරෝගී තත්වයේ පසුවන ටොගම්බර්ග් ඇල්පයින් වර්ගයේ එළුවන් 06 දෙනෙකු වහාම විකිණීමට ඇත.
සතුන් සංඛ්‍යාව: 06 යි.
වර්ගය: ටොගම්බර්ග් ඇල්පයින් (Toggenburg Alpine).
සෞඛ්‍ය තත්වය: ඉතාමත් නිරෝගී සතුන්.
මිල: රු. 500,000/- (ලක්ෂ පහයි).
ස්ථානය: පූගොඩ.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
දුරකථන අංකය: