🌱🌱 ඔබගේ වගාවන් සඳහා අවශ්‍ය එළවලු පැල වර්ග විශ්වාසනීව ලබා දීමට අප සූදානම්
දෙමුහුම් වම්බටු පැල ( ජොසපිනා සහ රවීනා )
දෙමුහුම් එළබටු පැල ( කර්මිට් )
නයි මිරිස් පැල ( scotch bonnet - jumbo )
අමු මිරිස් පැල ( MICH hy 1 )
👍 අපගේ පැලවල විශේෂතා -
🌱 ට්‍රේ පැල බැවින් මූල පද්ධතියට හානි
නොවන ලෙස ගලවා සිටුවීමට හැකි වීම
🌱 අව්වට හොඳින් හුරු කර ඇති නිසා
ඉක්මනින් සිටුවීමට හැකි වීම
🌱 උස අඟල් 4කට වඩා ඇති පැල වීම
🌱 දින 2ක් ඇතුළත ලංකාව පුරා කුරියර්
මගින් ප්‍රවාහනය කිරීම
බටු වර්ග පැලයක් රු 10
නයි මිරිස් පැලයක් රු 18
අමු මිරිස් පැලයක් රු 10
🌶️ සෑම tray එකක් සමගම පැල 5 ක් නොමිලේ
🌶️ Pot පැල ලෙසද ලබා ගත හැක
🌶️ Cash on delivery ( COD ) නැත
🌱 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පනතේ ලියාපදිංචිය ලත් තවානකි 🌱
Location - කුරුණෑගල
☎ & wtsp