🏡✨ කඩවත මහබෝධි මාවතේ අලංකාර දෙමහල් නිවසක් විකිණීමට!
📍 කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මීටර් 400යි
📍 කඩවත නගරයට 1.6km | අධිවේගී පිවිසුමට 3km
✨ නිවසේ විශේෂාංග
✅ පර්චස් 10ක ඉඩමක්
✅ වර්ග අඩි 2,288ක නිවස
✅ නිදන කාමර 05
✅ නාන කාමර 02
✅ ඉඩකඩ සහිත Living & Dining Area
✅ නවීන Pantry + Wet Kitchen
✅ බුදු මැදුරක් / Shrine Room
✅ සේවක කාමරය සහ වැසිකිළිය
✅ වාහන 03ක් නැවැත්වීමේ පහසුකම්
✅ අලංකාර ගෙවත්ත
✅ ආරක්ෂිත තාප්පය සහ ගේට්ටුව
🌿 නිස්කලංක, ඉහළ නේවාසික වටිනාකමක් සහිත ප්රදේශයක පිහිටි මෙම නිවස පදිංචියටත් ආයෝජනයටත් කදිම අවස්ථාවක්!
✔ නිරවුල් ඔප්පු
✔ වහාම විකිණීමට සූදානම්
💰 මිල – රු. මිලියන 58යි (සාකච්ඡා කරගත හැක)
🏡 අමතරව යාබද පර්චස් 11.5ක ඉඩමද විකිණීමට ඇත
✔ තාප්පය සහ ගේට්ටුව සහිතයි
💰 මිල – රු. මිලියන 27.5යි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!