60W Electronic Flying Insect Killer – මැස්සන්, මදුරුවන් සහ අනෙකුත් පියාඹන කෘමීන් පාලනය කිරීම සඳහා බලවත් හා සෞඛ්යාරක්ෂිත විසඳුමක්. මාසයක් පමණක් භාවිතා කර ඇති අතර, ඉතා හොඳ තත්ත්වයේ ඇත.
විශේෂාංග
60W බලවත් ක්‍රියාකාරීත්වය
UV ආලෝකයෙන් පියාඹන කෘමීන් ආකර්ෂණය කරයි
High-Voltage Electric Grid
රසායනික ද්‍රව්‍ය, දුම හෝ ස්ප්‍රේ අවශ්‍ය නොවේ
පිරිසිදු කිරීමට පහසු Collection Tray එක
Indoor භාවිතයට තැබීමට හෝ එල්ලීමට හැකිය
භාවිතයට සුදුසු ස්ථාන
කාර්යාල • වෙළඳසැල් • අවන්හල් • මුළුතැන්ගෙවල් • කර්මාන්තශාලා • ගබඩා • නිවාස
තත්ත්වය: ඉතා හොඳයි / Like New
භාවිතය: මාසයක් පමණයි
වර්තමාන වෙළඳපොළ මිල: රු. 19,000 කි
----------------------------------------------------------------------------------------------------------
60W Electronic Flying Insect Killer – powerful and hygienic solution for flies, mosquitoes, and other flying insects. Used for only 1 month, lightly used, and in very good condition.
Features
60W powerful operation
UV light attracts flying insects
High-voltage electric grid
No chemicals, fumes, or sprays
Easy-to-clean collection tray
Can be placed or hung indoors
Ideal For
Offices • Shops • Restaurants • Kitchens • Factories • Warehouses • Homes
Condition: Very Good / Like New
Usage: Only 1 Month – Not Heavily Used
Current Market Price: 19,000