Electronic Technician & Computer Technician - ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී / පරිගණක කාර්මික ශිල්පී
Iconic Devices (Pvt) Ltd ආයතනය සඳහා සුදුසුකම් ලත් සහ උනන්දුවක් දක්වන අපේක්ෂකයින් බඳවා ගැනේ.
* Electronic පරිපථ පරීක්ෂා කිරීම සහ පෑස්සීම
* Electronic උපාංග අලුත්වැඩියා කිරීම, පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම
* පරිපථ එකලස් කිරීම
* Computer hardware සහ software පිළිබඳ දැනුම
* Computer repair, networking සහ maintenance කටයුතු සිදු කිරීම
* තාක්ෂණික ගැටළු හඳුනාගෙන විසඳීමේ හැකියාව
⸻
අවශ්‍ය සුදුසුකම්
* වයස අවු 18 - 45 අතර පුහුණු / නොපුහුණු , පිරිමි / ගැහැනු සේවකයින් බදවා ගැනේ.
* නවකයින්ටද අයදුම් කළ හැක (තාක්ෂණික දැනුම ඇති නම් අමතර සුදුසුකමකි )
* පුහුනු කාලය මාස 03 කි .
⸻
රැකියා තොරතුරු
* රැකියා ස්ථානය: ICONIC DEVICES PRIVATE LIMITED .
* වැටුප: පළපුරුද්ද අනුව සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
⸻
+94 77 530 3001 අපිව අමතන්න .
ඉහත දුරකථනය ඔස්සෙ whatsapp මගින් ඔබේ තොරතුරු අපට එවිය හැක. කරුණාකර පහත තොරතුරු අපට යොමු කරන්න.
නම
වයස
ලිපිනය
Email - hr@icd.lk