🔧 Electronic and Mobile Phone Repairing Technician– Galle Branch (ගාල්ල කලුවැල්ලේ Pizza Hut එක ඉදිරිපිට)
CCTV Vision Lanka – Galle Branch වෙතින් CCTV හා Electronic Hardware සඳහා කැමැත්ත සහ දක්ෂතාව ඇති අය සඳහා Superb අවස්ථාවක්!
📌 Qualifications
⭕️ Electronic පාඨමාලාවක් හැදෑර තිබීම අනිවාර්යයි
⭕️ අ.පො.ස. සා/පෙ සමත් & මූලික පරිගණක දැනුම (Excel / word)
⭕️ CCTV / DVR / NVR / WiFi Camera repairing ඉගෙන ගැනීමට කැමැත්ත
⭕️ සුහදශීලී, වගකීමක් ඇති, team work attitude
💼 Benefits
⭕️ Attractive salary + allowances
⭕️ ඔබගේ දක්ෂතාවයන් අනුව special benefits & salary increments
⭕️ Friendly working environment
⭕️ Training provided for beginners
⏰ Program
• Working hours: 9.00 AM – 6.00 PM
• පොහොය නිවාඩු
• මසකට දින 7 ක් නිවාඩු
📞 අයදුම් කිරීමට
WhatsApp / Call:
📱 0705882012
📩 WhatsApp Direct Link:
https://wa.me/message/ERM64QOAYIYPB1